කොරෝනා නිසා පාර්ලිමේන්තුවත් සීමා වෙයි 18/01/2021 Share with your friends : දැනට පවතින කොරෝනා තත්වය හේතුවෙන් හෙට (19) සහ අනිද්දා (20) යන දෙදින තුළ පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබේ. අද පැවති පක්ෂ නායක රැස්වීමේ දී ඒ බව තීරණය කර ඇත. Share with your friends :