27 C
Colombo
24/11/2024

2020 දී ශ්‍රී ලංකා මහ බැංකුව බිලියන 650 ක් මුද්‍රණය කරලා

Share with your friends :

2020 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 650ක මුදලක් අලුතෙන් මුද‍්‍රණය කර ඇත.
මහ බැංකුව සඳහන් කරන්නේ මෙම පියවර ගෙන ඇත්තේ රටේ මුල්‍ය අභියෝගය කළමනා කිරීම සඳහා බවයි.
මෙසේ මුද‍්‍රණය කරන ලද මුදල 2019 වසරේ දී මහ බැංකුව විසින් මුද්‍රණය කරන ලද මුදලට සාපේක්ෂව අති විශාල අගයකි.

Share with your friends :