27 C
Colombo
07/11/2024

ජනවාරි 21 සිට වාණිජ ගුවන්ගමන් වලට ගුවන්තොටුපල විවෘත කෙරේ

Share with your friends :

ජනවාරි 21 වැනිදා සිට ශ්‍රීලංකා ගුවන්තොටුපල වාණිජ ගුවන් ගමන් සඳහා සාමාන්‍ය පරිදි විවෘත කිරීමට නියමිතය.
කෙසේ වෙතත් ඒ සඳහා නව සෞඛ්‍ය නීති හා පාලන ක්‍රමවෙදයක්ඩ් හඳුන්වා දීමට නියමිතය. ඒ සමග සාමාන්‍ය පරිදි ශ්‍රීලංකාව වෙත පැමිණීමට හා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ඉඩ ලැබේ. මේ සම්බන්ධ නීති රීති ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත්කරන්නට නියමිතය. ගුවන්තොටුපල විවෘත කරන ලෙස බොහෝ අංශ රජයෙන් ඉල්ලීම් කර තිබිණි. කොරෝනා පාලනය කරන අතර තුර රට සාමාන්‍ය පරිදි ඉදිරියට ගමන් කරවීම හා ජනජීවිතය සාමාන්‍යකරණයට ලක් කිරීම රජයේ අපේක්ෂාව වී තිබේ.

Share with your friends :