27 C
Colombo
24/11/2024

රාජ්‍ය ආයතනවල මහජන දින අත්හිටුවයි

Share with your friends :

රට පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් සියලුම රාජ්‍ය ආයතන වල මහජන දින පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.

මීට මතරව රාජ්‍ය ආයතන කටයුතු අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් සීමා කර ඇති බවද රාජ්‍ය සේවා ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පවසයි.

ජනතාව එක්රැස් වීම අවම ලෙස කටයුතු කරන්නැයි සියලු රාජ්‍ය ආයතන වලට රජය උපදෙස් ලබා දී තිබේ.

Share with your friends :