27 C
Colombo
24/11/2024

ඉවත් කල සභාපති මලයාසියාවේ පුරවැසියෙක් ලු ?

Share with your friends :

පසුගියදා විෂයභාර ඇමතිවරයා විසින් ඉවත් කරන ලද එක්තරා රාජ්‍ය ආයතන සභාපතිවරයකු මේ වන විට මලයාසියාවට ගොස් තිබේ. ඔහු සම්බන්ධයෙන් පසුව කරන ලද සොයා බැලීම් වලදී මොහු මලයාසියානු පුරවැසියකු බවද හෙළිවී තිබේ.

Share with your friends :