පසුගිය ජනාධිපතිවරණයට තරග කරන ලද ප්‍රකට ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත මහතා සමගි ජන බලවේගයට එක්වී තිබේ.
පසුගියදා ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී එම පක්ෂය සමග එක් වී ඇත.
ඔහු සමගි ජනබලවේග කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කිරීමට නියමිතය.
next post