27 C
Colombo
18/01/2025

පිරිමින්ගේ මොළය ගැහැනුන්ට වඩා ලොකුයිලු

Share with your friends :

පිරිමින්ගේ මොළය ගැහැණුන්ගේ මොළයට වඩා සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් විශාල බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මෙසේ ප්‍රමාණය විශාලවීම මගින් බුද්ධියට බලපෑමක් නොමැති බවද එහිදී හෙළිවී තිබේ.
මෙම පර්යේෂණය සඳහා මියගිය පිරිමින් 42 කගේ හා කාන්තාවන් 58 කගේ මොළ යොදා ගෙන තිබේ.
මෙහිදී පිරිමි මොළයක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 1378 ක්ද , කාන්තා මොළයක් ග්‍රෑම් 1248 ක් ද බරෙන් යුතු බව හෙළිවී ඇත.

Share with your friends :