27 C
Colombo
18/01/2025

යුරෝපයේ තරුණ සිත් වෙනස් වෙයි ?

Share with your friends :

යුරෝපයේ රටවල් රැසක තම දෙමාපියන් සමග ඔවුන්ගේ නිවාස වල වාසය කරන තරුණ පිරිසේ ප්‍රමාණය විශාල ලෙස ඉහල යමින් පවතී.
සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ වයස අවුරුදු 24 ත් 35 ත් අතර පිරිසේ මෙම ප්‍රවනතාව බෙහෙවින් දකින්නට ඇති බවය,
නිවාස මිල ඉහල යාම හා නිවාස කුලිය ඉහළයාම මීට වැඩි වශයෙන් බලපා ඇත.
එසේම තම දෙමාපියන් සමග වාසය කිරීම මගින් විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරිකර ගැනීමට ද මෙම තරුණ තරුණියන්ට හැකිවී ති බව එම සමීක්ෂනවලදී හෙළිවී තිබේ.

Share with your friends :