ස්පාඤ්ඤයේ නිවාස මිලදී ගන්නා විදේශිකයන්ට එසේ මිලදී ගන්නා දේපලවල වටිනාකම මෙන් සියයට සියයක්ම බදු පැනවීමට එරට රජය සුදානම් වෙයි.
එසේ අයකරන බදු මුදල් වලින් එරට නිවාස නොමැති වැසියන්ට නිවාස ඉදි කරදීම සඳහා එසේ ය කරගන්නා බදු මුදල් යෙදවීමට නියමිතය.
previous post
next post