රජය විසින් වාහන ආනයනයට තවමත් නිලවශයෙන් අවසර ලබාදී නැතත් ජෝන් කීල්ස් සමාගම් සමුහයට අයත් වාහන ආනයන සමාගමක් විසින් කොළඹ පුරහල ආසන්නයේ ප්රද්ර්ශනගරයක වාහන ප්රදර්ශනය කරමින් පාරිභෝගිකයන්ගෙන් අත්තිකාරම් ලබා ගනිමින් සිටී.
වාහන බදු නිලවශයෙන් තීරණය කර නැති අවස්ථාවක ඔවුන් එලෙස මිල තීරණය කිරීම දැඩි සැකයට තුඩු දෙන්නකි.
එසේම ප්රදර්ශනය සඳහා වාහන ගෙන්වූ ආකාරයද ප්රශ්න සහගතය.
රටේ නීති කිසිවක් ජෝන් කීල්ස් සමාගමට බල නොපෑම සම්බන්ධයෙන් ව්යාපාරික ප්රජාව මෙන්ම මහජනතාවද විමතිය පල කරති.
මේ අන්දමට එක සමාගමකට ඉඩදීම තුල අන් සියලුදෙනාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී තිබේ.
previous post