27 C
Colombo
28/09/2024

ෆොන්සේකා වෙනුවට සජබ නව සභාපති ඉමිතියාස් ලේකම් කබීර්

Share with your friends :

2024 වර්ෂය සඳහා සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කර තිබෙන අතර මෙම තනතුර දරනු ලැබුවේ සරත් ෆොන්සේකා මහතාය.
2024 වර්ෂය සඳහා සමගි ජන සන්ධානයේ මහලේකම් ධුරය සඳහා හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කබීර් හෂීම් පත්කර ඇති අතර
ගම්පහ දිස්ත්‍රික් සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පත් කර තිබෙයි.

Share with your friends :