27 C
Colombo
22/09/2024

මහ මැතිවරණයක් – මැතිවරණ කොමිසම සූදානමින්

Share with your friends :

සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු ඉක්මන් මහ මැතිවරණයක් පැවැත්මේ වැඩි ඉඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයකින් පසුව පත්වන ජනාධිපතිවරයාට සුදුසු පාර්ලිමේන්තුවක් අවශ්‍ය යැයි සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එසේ විසුරුවා හැරීමකට ලක් කළහොත් සති පහත් හතක් ඇතුළ නාම යෝජනා කැඳවා දින හැට හයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය

Share with your friends :