27 C
Colombo
27/09/2024

කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක-ආයෝජකයේ පොරකමින් විකුණති

Share with your friends :

කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යමක් පෙන්නුම් කළේය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද අද දිනයේ පහළ ගොස් ඇත.

දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07ක් හා S&P SL200 දර්ශකය ඒකක 3,058.60ක් ලෙසත් දැක්වින.

ජනාධිපතිවරණය ආසන්න වද්දී ඇති වෙමින් තිබෙන ආවිනිශ්චිත ස්වභාවයන් මත කොටස් වෙළඳපොලේ බොහෝ ආයෝජකයන් සිය කොටස් වැඩි වශයෙන් විකුණා දැමීමට උනන්දු වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජධිපතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් එළිදැක්වීමෙන් පසු මෙම බරපතළ කඩා වැටීම කොළඹ කොටස් පලේ පෙන්නුම් කරයි.

Share with your friends :