27 C
Colombo
23/09/2024

ඡන්ද පෝස්ටර්වලට යන වියදම මෙන්න

Share with your friends :

ජනාධිපතිවරණය සඳහා 24X 36 ප්‍රමාණයේ සම්පුර්ණ වර්ණ පෝස්ටරයක් මුද්‍රණය සඳහා රුපියල් 24 ක්ද , පෝස්ටරයක් ඇලවීම සඳහා රුපියල් 12 ක්ද අයකරන බව පැවසේ. මේ අනුව පෝස්ටර මිලියනයක් මුද්‍රණය කර ඇලවීම සඳහා මිලියන 36 ක් වැයවේ.
ආසනයකට පෝස්ටර් 2000 බැගින් තුන්වරක් ආසන 160 හි ඇලවීම සඳහා මෙය ප්‍රමාණවත්ය.

Share with your friends :