27 C
Colombo
25/09/2024

මාලිමා රජයක පිල් මාරුව තහනම් කිරිමේ නීතියක්

Share with your friends :

මාලිමාවේ රජයක් තුල පක්ෂ මාරු කිරීම තහනම් බවට නීතියක් පනවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය අද (09) දින මාලබේ දී පැවසීය

ඕනෑම අයෙකුට පක්ෂ මාරු කිරීමට හැකියාව ඇතත් එක් පක්ෂයක සිට ජනතා ඡන්දයෙන් පැමිණ පක්ෂ මාරු කිරීම කල නොහැකි බවත් පක්ෂයක් මාරු කිරීමට අවශ්‍ය නම් වෙනත් පක්ෂයකින් නැවත ජනතා ඡන්දයෙන් පැමිණිය හැකි බවත් ඇය පැවසුවාය

මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු ඉවත් කිරීමට අධිකරණයට යාමට සිදු වූ බවත් එම තීරණය ලැබෙනතෙක් ඔවුන් ජනතා මුදල් විනාශ කිරීම සම්බන්ධයෙන් වගකීම ගැනීමට කිසිවෙකු නොමැති බවද ඇය වැඩි දුරටත් පැවසුවාය

Share with your friends :