27 C
Colombo
24/09/2024

කමලා හැරිස්ගේ උප ජනාධිපති තෝරා ගැනීම Tim Walz

Share with your friends :

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේදී මිනසෝටා ආණ්ඩුකාර Tim Walz සිය උප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනපති අපේක්ෂිකා කමලා හැරිස් පියවර ගෙන තිබේ.

කමලා හැරිස් මේ වනවිට අමෙරිකානු උප ජනාධිපතිනිය ලෙස කටයුතු කරයි.

Share with your friends :