27 C
Colombo
24/09/2024

බංගලාදේශයේ අරගලයෙන් සියල්ලට නිදහස-බෙගම් කලීඩා සියාටත් නිදහස

Share with your friends :

බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා තනතුරින් ඉල්ලා අස්වී රටෙන් පලායමත් සමග එරට ජනාධිපති මොහමඩ් ශාහබුදීන් විසින් අන්තර් වාර රජයක් පිහිටුවීමට සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් හා එරට ප්‍රධාන පෙලේ නිලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

එසේම අභූත චෝදනා මත සිරගත කර සිටි එරට විපක්ෂ නායිකාවක මෙන්ම හිටපු අගමැතිනි බෙගම් කලීඩා ෂියා නිදහස් කල ජනාධිපතිවරයා පසුගිය දිනවල ප්‍රචණ්ඩ ක්‍රියා නිසා අත්අඩංගුවට පත් සියලු සරසවි සිසුවියන් නිදහස් කරන්නටද නියෝග කරන ලදී.

Share with your friends :