27 C
Colombo
24/09/2024

යුක්රේනයට F -16 ප්‍රහාරක ගුවන් යානා-රුසියානු සබ්මරීනයකුත් විනාශ කරලා

Share with your friends :

යුක්රේනය වෙත F -16 ප්‍රහාරක ගුවන් යානා ලැබී තිබේ. මෙය රුසියානු – යුක්රේන යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
මේ අතර රුසියාව විසින් පවරාගනු ලැබූ ක්‍රිමියා අර්ධද්වීපය ආසන්නයේ නැංගුරම් දමා තිබූ සබ්මැරීනයක් විනාශ කළ බව යුක්‍රේන හමුදාව පවසයි.

එම සබ්මැරීනයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ගිල්වා දැමූ බව යුක්‍රේන හමුදාව පැවසීය.

ප්‍රහාරක සබ්මැරීනයක් වන ‘Rostov-on-Don’ 2014 වසරේදී දියත්කර තිබුණි.

Share with your friends :