ආර්ථිකය 16.3%කින් පහල වැටිලා – ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව 16/12/202017/12/2020 Share with your friends : 2020 වසරේ 02 කාර්තුවේදී මෙරට ආර්ථික වර්ධනය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව 16.3%කින් පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. Share with your friends :