27 C
Colombo
24/09/2024

ප්‍රසන්න-රමේෂ් -කාංචන-චන්ද්‍රසේන ඉවතට

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක සංවිධායක තනතුරු වෙනස් කළ බව එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක ලෙස සිටි අමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙනුවට රාජ්‍ය අමත්‍ය ඉන්දීය අනුරුද්ධ මහතා ද අනුරාධපුර සංවිධායක සිටි එස් .එම් චන්ද්‍රසේන මහතා වෙනුවට නාමල් රාජපක්ෂ මහතා ද ගාල්ල සංවිධායක සිටි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙනුවට මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා ද මාතර සංවිධායක සිටි කංචන විජේසේකර මහතා වෙනුවට නිපුණ රණවක මහතා පත් කර තිබේ .

පක්ෂයේ තිරණයට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බව පැවසේ.

Share with your friends :