27 C
Colombo
24/09/2024

ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ (ගංගාරාම පොඩි හාමුදුරුවෝ) අපවත් වෙති..

Share with your friends :

කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඥානිස්සර නාහිමියෝ අපවත් වී තිබේ.

ඒ වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසු වුහ.

දේහය පිලිබද ආදාහන පූජෝත්සවය පසුව දැනුම් දෙනු ලැබේ.

Share with your friends :