27 C
Colombo
24/09/2024

ගෝලාන් කඳුකරයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් දරුවන් 12ක් මරුට

Share with your friends :

ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකරයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් දරුවන් 12 දෙනෙකු මියගොස් ඇත.
මෙම ප්‍රහාරය හිස්බුල්ලා ගරිල්ලන් එල්ල කල බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එම චෝදනාව හිස්බුල්ලා ගරිල්ලන් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම ප්‍රහාරයට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බව ඊශ්‍රායල් රජය ප්‍රකාශ කර තිබේ.

Share with your friends :