27 C
Colombo
24/09/2024

පොලිස්පති අර්බුදය : නීතිඥ සංගමයෙන් බරපතල පණිවිඩයක්

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව අධිකරණ තීන්දු නොසළකා
ක්‍රියා කරන්නේ යයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි ප්‍රතිචාරයක් දක්වා තිබේ.

එම සංගමයෙන් අද දින නිකුත් කර තිබෙන විශේෂ ප්‍රකාශයයෙන් කරුණු සහිතව අධිකරණයේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් පූර්වාදර්ශ සාක්ෂි ඉදිරිපත් කර ඇත.

“ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති පත් කිරීම් පිළිබඳව විමසා බැලීමට අධිකරණ බලයක් නොමැති බවට වන රජයේ ස්ථාවරය අර්ථ ශුන්‍ය ස්ථාවරයක් බව නීතීඥ සංගමයේ මතය වේ” යනුවෙන් තම ස්ථාවරය සෘජුව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනය පහතින් දැක්වේ.

Share with your friends :

Related posts

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka

අගමැති දිනේෂ්ගෙන් පොලිස්පතිට දුන් අධිකරණ තීන්දුව ගැන බරපතල ප්‍රකාශයක්

Channel News Lanka

22 සංශෝධනය පාර්ලිමේන්තුවට

Channel News Lanka

22 ජනපතිවරණයට බලපෑමක්

මුදල් කන ජනමත විචාරණ එපා

ජනපති නියමයෙන් 22 ගැසට් කෙරේ-විජේදාසගේ නියෝගයෙන් පලක් නැහැ

Channel News Lanka

ජනාධිපතිවරණය අවසන් වනතුරු 22 ගැසට් කරන්නේ නැහැ

Channel News Lanka