27 C
Colombo
24/09/2024

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ගැන තීරණය සඳුදා

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන සඳුදා නම් කරන්නට නියමිතය.

එළඹෙන සදුදා දින රැස්වෙන ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගනු ඇත.
පොහොට්ටුවේ එක් කණ්ඩයමක් පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කල යුතු බවට පවසන අතර තවත් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට සහය පල කල යුතු බවය.

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka