ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්රයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (25) ප්‍රකාශ කළේය.
මෙහිදී අමාත්‍ය ධූරයෙන් ඉවත්වනවාදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයට අමාත්‍යවරයා පිළිතුර ලබා දුන්නේ අපි හදපු ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවයි.