27 C
Colombo
24/09/2024

රනිල් පොහොට්ටුව දෙකට කැඩූ බවට නාමල්ගෙන් චෝදනා

Share with your friends :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එම පක්ෂ කාර්යාලයේ අද (25) පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය

රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා අපිට නොගැළපෙන දේවල් කරත් අද වෙනකම් අපි වචනයකින්වත් මොකුත් කළේ නෑ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපිට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක අපි දේශපාලන තීන්දුවක් ගමු .අපි අවංකව රනිල් මහත්තයාට උදව් කළා. එතුමා මෙහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි. පුරුද්දට එතුමාව ගේන කොටත් අපි ඒක දන්නවා.එජාපය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජනතාව විමුක්ති පෙරමුණ කැඩුවා. . එල්ටීටීඊ සංවිධානයත් කැඩුවා ඒ තමයි එතුමාගේ පුරුද්ද.

ඉදිරියටත් අපි එතුමා සමග සාකච්ඡා පවත්වනවා. ගැලපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම් යැයි ඒ මහතා කීය

Share with your friends :

Related posts

ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා – මහින්ද රාජපක්ෂ හමුවෙලා

Channel News Lanka

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නාමල්

Channel News Lanka

ෆොන්සේකාත් ඇප තියයි

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසම හමුවට

සජිත් ඇප මුදල් තැන්පත් කරයි

පොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහ

Channel News Lanka

පොහොට්ටුව තනිව ගමනකට සූදානම්-මන්ත්‍රීවරු 11 ක් රනිල්ට

Channel News Lanka

ජනපති කතානායක – අගවිනිසුරු අමතයි

ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයි

Channel News Lanka