27 C
Colombo
24/09/2024

පොලිස්පති ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් ජනාධිපතිවරණයට බාධාවක් නැහැ

Share with your friends :

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ ද ජනාධිපතිවරණයේ කටයුතු සඳහා ඉන් බාධාවක් ඇති නොවන බව, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (24) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය

Share with your friends :