27 C
Colombo
24/09/2024

ජනාධිපතිවරණය සඳහා ද්‍රවිඩ පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

Share with your friends :

ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එකඟ වී තිබේ.

ඊට අදාළ එකඟතාවයට යාපනයේදී අද (22) උදේ අත්සන් කර තිබේ.

ද්‍රවිඩ දේශපාලන පක්ෂ 7ක් සහ සිවිල් සංවිධාන 7ක් ඒ සඳහා වූ එකඟතාවයට අත්සන් තැබූහ.

Share with your friends :