27 C
Colombo
24/09/2024

බංග්ලාදේශයේ දරුණු ගැටුම් -ඇඳිරිනීතිය සමග හමුදා කැඳවයි

Share with your friends :

බංග්ලාදේශයේ සිසුන් හා පොලීසිය අතර ගැටුම් නැවත්වීම සඳහා ඇඳිරිනීතිය පනවා තිබේ.
පොලීසියේ සහයට හමුදා කැඳවා තිබේ. ගැටුම් වලින් විශාල පිරිසක් මියගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා තිබේ.
මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ සංඛ්‍යා පවසති.
විරෝධතා කරුවන් බංග්ලාදේශයේ ජාතික රූපවහිනියටද ගිනි තබා ඇත.

Share with your friends :

Related posts

බංග්ලාදේශයේ කෝටා ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණය විසඳයි – දේශපාලන අර්බුදය විසඳෙයිද?

බංග්ලාදේශයේ ගැටුම් උග්‍ර වෙයි – 105 ක් මරුට – ශ්‍රීලාංකික සිසුන් යලි මෙරටට

Channel News Lanka

බංග්ලාදේශයේ ගැටුම්වලින් 32 ක් මරුට – රජයේ රූපවාහිනියටත් ගිනි තියලා