තාක්ෂණ පද්ධති දෝෂය නිසා මේ වන විට ලොවපුරා ගුවන් ගමන් 3000 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කර තිබේ.
තවත් ගුවන් ගමන් 28,000 ක් ප්‍රමාද වී තිබේ. තවමත් තාක්ෂණ පද්ධති දෝෂය නිරාකරණය කෙරෙමින් පවතින අතර එම දෝෂ මධ්‍යයේ බොහෝ ගුවන් සේවා හා අනෙකුත් ආයතන යලිත් සේවා ආරම්භ කර තිබේ.
previous post
next post