27 C
Colombo
27/09/2024

අයේෂා කැපුවේ කාන්තාවන්ට සලකන්නදැයි රෝහිනී පාර්ලිමේන්තුවේ දී අසයි

Share with your friends :

නීතිපති තනතුරට ජේෂ්ඨත්වය අනුව ඉහළම සුදුසුකම ඇති අයේෂා ජිනසේන මහත්මිය ඒ තනතුර නොදී හැලුවේ කුමන පදනමක් මතදැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (9) ප්‍රශ්න කළාය.

ලෝකයාට පේන්න කාන්තාවන් සවි බල ගන්වන පනත් ගෙනාවට ප්‍රායෝගිකව ඒ දේවල් ඉටු නොවන බව පැවසූ මන්ත්‍රීවරිය කාන්තාවන්ට තැනක් දීමට මේ ආණ්ඩුව කැමති නැතැයිද සඳහන් කළාය

ඇය මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.

Share with your friends :