27 C
Colombo
25/09/2024

බ්‍රිතාන්‍ය ඉතිහාසය අලුතින් ලියවෙයි-කැබිනට් ඇමතිවරු 11 ක් කාන්තාවන්

Share with your friends :

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර එම පක්ෂයේ Keir Starmer එරට නව අගමැති ලෙස පත්විය. Keir Starmer ගේ 25 දෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් පත්කර ඇති අතර එහි 11 දෙනෙකුම කාන්තාවන් වීම විශේෂත්වයකි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ මුල්ම මුදල් ඇමතිවරිය ලෙස රේචල් රීව්ස් පත්කර තිබේ.

කම්කරු පක්ෂය ආසන 412 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටින අතර කොන්සර්වෙටිව් පක්ෂය ආසන 121 ක් ලබාගැනීමට සමත්විය. කොන්සර්වෙටිව් පක්ෂය නියෝජනය කල ප්‍රධාන පෙලේ ඇමතිවරුන් ගනනාවක් මෙවර පරාජයට පත්වීම කැපී පෙනේ.

Share with your friends :