27 C
Colombo
24/09/2024

බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් විපක්ෂයට විශිෂ්ඨ ජයක් – නව අගමැති Keir Starmer

Share with your friends :

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයේ ප්‍රතිඵල අනුව කම්කරු පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර එම පක්ෂයේ Keir Starmer එරට නව අගමැති ලෙස පත්වීමට නියමිතය.

කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටින අතර කොන්සර්වෙටිව් පක්ෂය ආසන 144 ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වෙයි.කොන්සර්වෙටිව් පක්ෂය නියෝජනය කල ප්‍රධාන පෙලේ ඇමතිවරුන් ගනනාවක් මෙවර පරාජයට පත්වීම කැපී පෙනේ.

Share with your friends :