27 C
Colombo
24/09/2024

පාරිභෝගික අධිකාරියේ සභාපති තනතුරට බන්ධනාගාර නිලධාරියෙක්

Share with your friends :

තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පාරිභෝගික කටයුතු අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ. තුසිත උඩුවර රටපුරා බන්ධනාගාර රැසක බන්ධනාගාර නිලධාරියෙකු ලෙස කටයුතු කල පළපුරුදු බන්ධනාගාර නිලධාරියෙකි.

තුසිත උඩුවර මහතා මෙම තනතුරට පත් කර ඇත්තේ වෙළඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා විසිනි. මහින්ද රාජපක්ෂ රජයේ ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කලේ නලීන් ප්‍රනාන්දුය.

Share with your friends :