ස්වාසිලන්තයේ (ESWATINI) අගමැති ඇම්බ්‍රෝස් ඩ්ලාමිනි , කොරෝනා රෝගය වැළඳීමෙන් පසු මිය ගොස් තිබේ.
52 හැවිරිදි අගමැතිවරයා දකුණු අප්‍රිකාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ. පසුගිය මාසයේ ඔහුට කොරෝනා ආසාදනය වූ අතර දකුණු අප්‍රිකාවේ දී ප්‍රතිකාර ලබමින් පසුවිය.2018 වසරේ ඔහු බලයට පත් විය.
ස්වාසිලන්ත රජු මීට වසර කීපයකට පෙර ශ්‍රීලංකාවට පැමිණි අතර ඔහු ලොව පුරා ආන්දෝලනාත්මක චරිතයක් වන ඔහු ශ්‍රිලංකාවේ ද ජනප්‍රියත්වයක් උසුලයි.
previous post