27 C
Colombo
25/09/2024

දකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා ඇමති පදවිය හිටපු බැංකු මංකොල්ලකරුවෙක්ට

Share with your friends :

රාත්‍රී සමාජශාලා හිමිකරුවෙකු මෙන්ම හිටපු මැර කල්ලි නායකයකු මෙන්ම බැංකු මංකොල්ලකරුවෙකු වන ගේටන් මැකෙන්සි දැන් දකුණු අප්‍රිකාවේ නව ක්‍රීඩා, කලා සහ සංස්කෘතික අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.
මැයි 29 මැතිවරනයේදී අප්‍රිකානු ජාතික කොංග්‍රසයට (ANC) පාර්ලිමේන්තු බහුතරය අහිමි වීමෙන් පසු කරන ලද බහු-පක්ෂ සභාග ආන්ඩුවෙහි දේශප්‍රේමී සන්ධානයේ (PA) නායකයා වන ගේටන් මැකෙන්සි නව ක්‍රීඩා ඇමති ලෙස ජනාධිපති සිරිල් රමපෝසා විසින් පත් කර ඇත.
කලක් එරට ප්‍රසිද්ධ දාමරිකයෙකු වූ ඔහු බැංකු මංකොල්ලයක් සිදු කිරීමට වරදකරුවී 17 වසරක් සිරදඬුවමකට ලක්වුවෙකි.

Share with your friends :