කොවිඩ් වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා චීන ගුවන් සේවක සේවිකවන්හට ගුවන් ගමන් වලදී වැසිකිලි භාවිත නොකොට පැම්පර් අඳින ලෙසට එරට ගුවන් සේවා බලධාරීන් දැනුම්දී තිබේ. සිවිල් ගුවන් නියාමන ආයතනය විසින් ගුවන් සමාගම් සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර එය කොරෝනා වැඩි වශයෙන් පැතිර ඇති ගමන්නන්ත වෙත යන
විශේෂ ගුවන් යානා කාර්ය මණ්ඩල වලට අදාළ වේ.
කෙසේ වෙතත් ගුවන් නියමුවන්ට පැම්පර් ඇඳීම නිර්දේශ කර නැත. එහෙත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්යාරක්ෂිත ඇඳුම් සහ උපකරණ රැසක් ඔවුන්ට ද නිර්දේශ කර තිබේ.