ඉන්දිය සිනමාවේ ‘කිං ඛාන්’ ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහලෙන් පිටත්ව ගොස් තිබේ.
ශාරුක් ඛාන් අහමදාබාද් හිදී රෝහල්ගත කර තිබුනේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙනි.
ඒ ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ රෝගී තත්ත්වයත් හේතුවෙනි.
මේ වනවිට ඔහු යලිත් මුම්බායි බලා ගොස් තිබේ.