27 C
Colombo
24/11/2024

ටයිම් සඟරාව 2020 බලවත්ම පුද්ගලයන් ලෙස බයිඩන්-කමලා හැරිස් නම් කරයි

Share with your friends :

ලෝක ප්‍රකට ටයිම් සඟරාව මගින් 2020 වසරේ පුද්ගලයා ලෙස මීළඟ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හා මීළඟ උප ජනාධිපති කමලා හැරිස් නම් කර තිබේ.
අවසන් වටයට නම් කර සිටි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු කීපදෙනෙකු පරදවමින් බයිඩන් – කමලා දෙපල ජය ගෙන තිබේ.
බයිඩන් – කමලා දෙපලගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය ඇමරිකානු ඉතිහාසය වෙනස් කල සුවිශේෂී සන්ධිස්ථානයක් බව ටයිම් සඟරාව කියා සිටී.
1927 සිට මේ දක්වා ටයිම් සඟරාව මගින් ලොව බලවත්ම පුද්ගලයා තේරීම වසරක් පාසා සිදු කරයි.

Share with your friends :