27 C
Colombo
18/11/2024

ඕනෑම මොහොතක පාර්ලිමේන්තුව විසුරැවිය හැකියි – අගමැති

Share with your friends :

ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරැවා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැන් හැකියාව ලැබී ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන උනන්දුව බලාපොරොත්තු විය යුතු දෙයක් බවයි.

පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පැතිර යන ආරංචි සම්බන්ධයෙන් කළ විමසීමකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

Share with your friends :