27 C
Colombo
20/10/2024

මෝඩි නාම යෝජනා භාර දෙයි

Share with your friends :

ඉන්දීය මහ මැතිවරණයට අදාලව, අග්‍රාමාත්‍ය මෝඩි සිය නාම යෝජනා භාර දුන්නේය. ඒ, වරණාසි ආසනය වෙනුවෙනි.

මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2014 දීය. එම වසරේදීත්, පසුව 2019 වසරේදීත් වරණාසි ආසනය නියෝජනය කළ මෝදි විශිෂ්ඨ ජයක් හිමි කර ගත්තේය. වරණාසි යනු මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ ප්‍රබල බලකොටුවකි.

නාම යෝජනා භාරදීමට වරණාසි පැමිණි මෝදිට වරණාසි වැසියන්ගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය. වරණාසි අයත් වන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයටය. නාම යෝජනා භාරදීමෙන් පසු මෝදි ජයග්‍රහණය පතා කිලෝ මීටර් 6 ක් දුර පාද යාත්‍රාකට ද එක් විය. උත්තර ප්‍රදේශ් මහ ඇමැති යෝගි ආධිත්‍යනාත් ද ඊට එක් වී සිටියේය.

Prime Minister Narendra Modi, who filed his nomination papers on Tuesday from the Varanasi Lok Sabha constituency for a third time, declared moveable assets worth ₹3.02 crore, disclosing that he doesn’t own any car, house, or piece of land.

According to the election affidavit, as shared by India Today, the prime minister’s total assets of 3.02 crore include a fixed deposit worth ₹2.86 crore with the State Bank of India (SBI), ₹80,304 in two bank accounts in Gandhinagar and Varanasi and ₹52,920 cash in hand.

PM Modi also has ₹9.12 lakh as an investment in National Savings Certificates (NSC) savings scheme and possesses four gold rings worth ₹2.68 lakh, the affidavit said.

The nomination papers further showed that PM Modi’s taxable income doubled from ₹11 lakh in fiscal year 2018-19 to ₹23.5 lakh in 2022-23.

As far as his education is concerned, the prime minister declared that he completed his Bachelor of Arts from Delhi University in 1978 and Master of Arts from Gujarat University in 1983. There are no pending criminal proceedings against him.

Share with your friends :