මහ බැංකු අධිපතිවරයාගේ කාර්යභාරය වන්නේ රටේ අනාගතය ගැන දේශපාලන අනාවැකීම නොවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
මහ බැංකු අධිපතිවරයාගේ කාර්ය රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට අවශ්‍ය න්‍යායාත්මක කටයුතු කිරීම බවද හෙතෙම පෙන්වා දෙයි.
ඉදිරි ආණ්ඩුව හෝ පාලකයන් නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් වර්තමානය පාලනය සමග සසඳා ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවද ඔහු කියා සිටියි.