ප්රබල භූකම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ.. 03/04/2024 Share with your friends : රික්ටර් මාපාංක ඒකක 7.4ක ප්රබල භූමිකම්පාවක් තායිවාන නැගෙනහිර වෙරල ුආසන්නයේ සිදුව තිබේ. ඒ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. තායිවානයේ හුවාලින් නගරයට කිලෝමීටර් දහ අටක් දකුණින් මෙම භූමිකම්පාව සිදුව ඇත. Share with your friends :