දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉන්දීය මූල්‍ය අපරාධ අංශය විසින් මත්පැන් නඩුවකට අදාළව විශේෂ විමර්ශන කණ්ඩායමක් විසින් මෙලෙස දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දීය මහා මැතිවරණය ආසන්නයේ මෙවැනි අත්අඩංගුවට ගැනීම් දේශපාලන හේතු මත සිදු කරන බවට ඉන්දීය විපක්ෂය චෝදනා නගයි.
previous post
next post