27 C
Colombo
24/11/2024

සුරා බදු නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස එම්.ජේ.ගුණසිරි පත් කෙරේ

Share with your friends :

සුරා බදු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස එම්.ජේ.ගුණසිරි මහතා පත් කර තිබේ.
ඔහු මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.

Share with your friends :