07 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ .
මෙම සමුළුව එළඹෙන 09 සිට 10 දින දක්වා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වීමට නියමිතය .
ඉන්දීය පදනම සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනාව අනුව ජනාධිපතිවරයා එසේ පිටත්ව ගොස් තිබුණි