27 C
Colombo
24/11/2024

ශ්‍රීලංකා ටෙලිකොම් මිලදී ගන්න ඉන්දියාව-චීනය දරුණු සටනක

Share with your friends :

ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනය හිමි කර ගැනීම සඳහා ඉන්දියාව සහ චීනය අතර දරුණු මට්ටමේ සටනක් ඇතිවී තිබේ.
ශ්‍රීලංකාවේ චීන ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රීලංකා ටෙලිකොම් චීන සමාගමට ලබාදීම අනිවාර්ය බව චීන පාර්ශවයෙන් දන්වා ඇති බව පැවසේ.
එසේම වර්තමාන තත්වය හමුවේ ඉන්දියාවද කිසිදු ආකාරයකින් තම සටන අත්නොහරිනු ඇතැයි පැවසේ. ටෙලිකොම් ආයතනයේ කොටස් හිමිකර ගැනීම සඳහා ඉදිරිපත්ව සිටින්නේ ඉන්දියානු ව්‍යාපාරික මුකේෂ් අම්බානිට අයත් සමාගමකි.

Share with your friends :