ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇත.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 77.33 ක් WTI වර්ගයේ බැරලයක් ඩොලර් 72.28 දක්වාද පහල ගොස් තිබේ.
පසුගිය ජනවාරි 30 වනදා වන විට ඩොලර් 80 ඉක්මවා තිබූ ලෝක බොරතෙල් මිල ගත වූ දින 3 තුළ පහත වැටීමක් පෙන්නුම් කර ඇත.
නව මිල ගණන් අනුව ඉන්ධන ලීටරයක් මෙරටට ගෙන්වීමට වැය වන මුදල රුපියල් 155 ක් පමණවේ.