ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ලොහාන් රත්වත්තේ හට රාජ්‍ය ඇමති ධුරයක් හිටිහැටියේම ලබාදීම හදිසි මහා මැතිවරණයක් පෙරනිමිත්තක්දැයි දේශපාලන අංශ වල කතා බහට ලක්ව තිබේ.
මහා මැතිවරණයක් සඳහා ලොහාන් රත්වත්තේ වැනි චරිත වල අවශ්‍යතාව ජනාධිපතිවරයාට මතුව ඇත්තේ මැතිවරණයකදී මහනුවර දිස්ත්‍රික්කය වැනි තීරණාත්මක දිස්ත්‍රික්කයක් මෙහෙයවීමට තරම් සුදුසු පුද්ගලයකු එක්සත් ජාතික පක්ෂය තුල නොමැති නිසා බවටද දේශපාලන අංශවල මතය වී තිබේ.
previous post
next post