27 C
Colombo
24/11/2024

කොවිඩ් රෝග පාලන අමාත්‍යංශයේ ලේකම් ධුරය වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වාට

Share with your friends :

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස, විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා
මහතා පත්කර තිබේ.
ඔහු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ තනතුරු ගනනාවක් දරා ඇති වෘත්තිකයෙකි.

Share with your friends :